ඉන්දීය පොහොර ලොරි 2000කින් රට පුරා

ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා පොහොර මෙට්‍රික් පොහොර ටොන් 65,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදා හැරීමට ලොරි රථ 2000ක් යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මේ වන විට 2022 යල කන්නය සඳහා දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇති අතර 2022 ජුනි මාසයේ තුන්වන සතියේ සිට නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක අස්වනු නෙලීම ආරම්භ මුත් බොහෝ ප්‍රදේශවල අස්වනු නෙලීම ඔක්තෝබර් මස දෙවන සතිය දක්වා සිදු කෙරෙන බව පැවසෙයි.

කාලීන පුවත්