ඉන්ධන පිරිමසා ගන්න රාජ්‍ය නිලධාරින්ට “සූම්”

ඉන්ධන පිරිමසා ගන්න රාජ්‍ය නිලධාරින්ට “සූම්” සියලුම රාජ්‍ය ආයතන හා අමාත්‍යංශවල ඉන්ධන පාවිච්චිය අවම කිරීම සදහා අවශ්‍ය උපදෙස් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි. .ඒ අනුව වර්තමාන ඉන්ධන භාවිතය අවම කර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් පිට පළාත් වල නිලධාරීන් කොළඹට නොපැමිණ සාකච්ඡා සම්මන්ත්‍රණ සුම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අදාල චක්‍රලේඛයක් ළගදීම නිකුත් කරන බව ඒ මහතා කියයි.

කාලීන පුවත්