පවතින තත්වය හමුවේ ඉන්ධන මිළ ද ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.විෂය භාර ඇමතිවරයාට ද මේ පිළිබඳව ද දැනුම් දුන් බව අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ අගෝස්තු 31 වන දා වන විට වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමෙන් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් බිලියන 70 ක් බවයි.