ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් – රුපියල් 177 ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 207 ඩීසල් – රුපියල් 121 සුපර් ඩීසල් – රුපියල් 159 භූමිතෙල් – රුපියල් 87 වන අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 20කින්,ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 23 කින්,ඩීසල් රුපියල් 10 කින්, සුපර් ඩීසල් රුපියල් 15 කින්,භූමිතෙල් රුපියල් 10 කින් මිල ඉහළ දමා තිබේ.මීට සමාන්තරව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන්ද ඉහල දමා තිබේ.