උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට සූදානම් බවත් පෞද්ගලික බස්වල කිසිඳු අඩුවක් නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.