උත්සව සමයේ බඩු මිල පහත වැටේවි

ගත වූ වසර වලට සාපේක්ෂව ඉදිරි උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කොට මෙම තත්වය ඇති වී ඇති අතර මේ මොහොතේ එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

කාලීන පුවත්