‘උමා ඔයෙන් පැල්වත්තට’ ජාතික වාරි ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි

ගොවි පවුල් දහසකට සෙත සැලසෙන උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතියේ වැඩටකටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරුණි.

උමා ඔය ව්‍යාපෘතිය මගින් නිකුත් කෙරෙන ජලයෙන් කොටසක් ඇල මාර්ගයක් ඔස්සේ බුත්තල පැල්වත්ත ජනාවාස 10 ප්‍රදේශයේ අක්කර දෙක වැවට මුදා හැරෙයි.

එමගින් ගොවිපවුල් දහසකට පමණ සෙත සැලසෙන අතර අක්කර පන්දහසක උක් වගා කිරීමට අවස්ථාව උදාවෙයි.

 

කාලීන පුවත්