ඔන්ලයින් ක්‍රමයට ගෙදරටම මාළු

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳ ක්‍රමයට සරිලන පරිදි අලෙවි කටයුතු යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන මර්ගාගත ක්‍රමයට (On line) ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙන අතර පසුව වැඩිම ජනගහණයක් සහිත ප්‍රදේශ මුල් කොට මෙම ක්‍රමය ව්‍යාප්ත කෙරේ.

කාලීන පුවත්