ඖෂධ හිඟයක අවදානමක්

ඉදිරි සති කිහිපය තුළ රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ඖෂධ වර්ග වල හිඟයක් ඇති විය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවයි.ඩොලරයට සාපේක්ෂව රුපියලේ ප්‍රමාණය අවප්‍රමාණය වීම මත මේ වනවිටත් ණය වර ලිපි නිකුත් කර ඇති ඖෂධ ආනයනකරුවන් පවා අසීරුවකට පත් ව ඇතැයි පැවසෙයි.රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ තොග අවම මට්ටමක පවතින බවකි.

කාලීන පුවත්