කපුටු වෙබ් සයිට් වලින් නාග රාජ මාධ්‍ය ව්‍යාපෘතියක්

ලක්ෂ දෙසිය විස්සක් තරම් වන රටේ ජනතාව අසීමිත දුකකින්, අසහනයකින් සිටින අවස්ථාවක මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින සුළු කොටසක් ජනතාව තුළ සමගි ජන බලවේගය පිළිබඳ අප‍්‍රසාදය ඇතිවන ආකාරයේ වැරදි තොරතුරු සමාජගත කරමින් සිටින බවත් එම “කපුටු වෙබ් සයිට්”යොදා සිදු කරන “නාග රාජ” මාධ්‍ය ව්‍යාපෘතීන් වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.විපක්ෂ නායක වරයා වැඩි දුරටත් පවසන්නේ. සමගි ජන බලවේගයට ඇමති කම් සහ වෙනත් වරදාන පසුපස දිව යන දේශපාලන ගමනක් ඇති බවක් රට පුරා පැතිරවීමට ඔවුන් උත්සාහ ගනිමින් සිටින බවකි.

කාලීන පුවත්