කරාපිටිය රෝහලේ ජීවිත අවදානමක් නොමැති සැත්කම් නවතී

ජීවිත අවදානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්