කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති බවයි.

එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ ය.

කාලීන පුවත්