‘කළුවර වප් පෝය’ අවලංගු කරයි

ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

‘කළුවර වප් පෝය’ ලෙස නම් කර තිබූ එම විරෝධතාව පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බව ද ඕමල්පේ සෝභිත නාහිමියෝ කීහ.

කාලීන පුවත්