කැලණි සරසවි කුලපති පදවිය කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට

කැලණි රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කර තිබේ.කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙබවූහ.
මේ අතර නොවැම්බර් මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කළ බව පසුගියදා නිවේදනය කෙරිණ.මෙම හිමි වරුන් ගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් මෑත කාලීන ව පුළුල් සමාජ කතිකාවන් නිර්මාණය වී ඇති නමුදු එම ප්‍රකාශ සහ ක්‍රියාකලාපයන් දේශපාලනික ඒවා මිස කිසිදු ශාස්ත්‍රීය පදනමක් සහිත ඒවා නොවන බව ද විද්වත්හු පෙන්වා දෙති.

කාලීන පුවත්