කෙටුම්පත් දෙක සංශෝධන සහිතව සම්මතයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තෙවැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ (25) පෙරවරු 10.00ට ආරම්භ වූ අතර පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්විණි. විවාදය අවසන් වීමෙන් පසුව පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම සිදුවිය.

කාලීන පුවත්