කෙහෙලිය ඔක්තෝබර් මස 03 වැනිදා සහ 25 වැනිදා මහාධිකරණය හමුවට

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය11 වන දා ඇපමත මුදා හරින ලදුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (12)කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇත. එහිදී ඔක්තෝබර් මස 03 වැනිදා සහ 25 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට නියෝග ලැබී තිබේ.

කාලීන පුවත්