කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%කට ඔමික්‍රෝන්

ශ්‍රී ලංකාවේ දැනට සිටින කොරෝනා ආසාදිතයින්ගෙන් 95%ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි.

කාලීන පුවත්