ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇතිකොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් දිවයිනට ඇතුලුවී නැතැයි කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය. ඒ අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.මෙම ප්‍රභේදය කොවිඩ් එන්නත් සඳහා සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීම සැක සහිත බවට ද විද්වත් මතයක් මේ වන විට පැතිර යමින් තිබේ.