කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්රයේ ඉදිවූ කෘත්රිම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි. අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව කෘත්රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.