ඛනිජ තෙල් සංස්ථාවට වෝහාරික විගණනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීම පහසු වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණනයක් කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා එම සංස්ථාවට උපදෙස්දී තිබේ.

කාලීන පුවත්