අද(19) දහවල් අලුත්කඩේ අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති වසය අවුරුදු 34ක් වූ මොහු මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකි.