ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කර තිබේ.ඒ මුස්ලිම් ආගමට සහ මුස්ලිම් ජනයාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සහජීවනයට බාධා සිදුකළා යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කාලීන පුවත්