කෘතහස්ත දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.