ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි

ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අරගල භුමියේ ඉදිකරමින් පැවති අට්ටාලයක් ඉවත් කිරීමට පොලිස් ට්‍රක් රථයක් පැමිණිමේදී අද (02) උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය ඉවත් ගිය බවත් විරෝධතාවක් පොලිසියේ අවසර ලබාගෙන කරන තත්වයක් කිසිඳු රටක නොමැති බවත් විරෝධතාකරුවෝ පවසති.

කාලීන පුවත්