මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට ජංගම දුරකථන සංඥා අවහිර වීම් වන බව එහි රැස් ව සිටින පිරිස් කියති.ඔවුන් ප්රකාශ කරනුයේ ජංගම දුරකථන සංඥා අවහිර කරන උපකරණ(Mobile phone jammer) ඒ අවට ක්රියාත්මක වන විටත් එවැනි අවහිරතා ඇති වන බවකි.මෙය මෙම ජනතා ඒකරාශීත්වය වළකාලීමේ පහත් පෙළේ උපාය මාර්ගයක් බව ද ඔව්හු කියති.