ගෑස් අනතුරු වලට වන්දි

ගෘහස්ථ ගෑස් අනතුරුවලට ලක්වූවන් සඳහා වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එහි පළමු පියවර වශයෙන් ගෑස් අනතුරුවලදී සිදුවු අලාභයන් පිළිබඳව තක්සේරුවක් ද සිදු කෙරේ.

එමෙන්ම තව සතියක් තුළ පාරිභෝගික අවශ්‍යතා සපිරෙන ලෙසින් ආරක්ෂිත ගෘහස්ථ ගෑස් නිකුත් කිරීම යථාතත්ත්වයට පත්වනු ඇතැයි අලගියවන්න මහතා කියයි.

කාලීන පුවත්