හෙට(06) මෙරටට ළඟා වීමට නියමිතව ගෑස් මෙට්රික් ටොන් 3,700ක නෞකාව තවත් දින තුනකින් ප්රමාද වී ලබන 9 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව බව ලිට්රෝ සමාගම පවසයි.මීට අමතරව ලබන 11 සහ 16 වනදා තවත් ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත් එය ලෝක බැංකුව සහ ලිට්රෝ සමාගම ගෑස් මෙටි්රක් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා අත්සන් කොට ඇති ගිවිසුමක් පදනම් කර ගනිමින් මෙරටට ආනයනය කරන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි