ගෑස් මිල රුපියල් 1000 කින් පහළට?

හෙට(04) මධ්‍යම රාත්‍රියේදී සිට ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව ලිත්‍රො සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක ය.ගැස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ කිලෝ 12.5 බර ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1,000කින් අඩු කෙරෙනු ඇති බවයි.නමුත් පසුගිය දිනවල සිදු වූ ඉන්ධන මිල අඩුවීමේ සහනය ඉන්ධන පාරිභෝගිකයන්ට මිස භාණ්ඩ සහ සේවා ලබා ගන්නා සාමාන්‍ය ජනතාවට මෙතෙක් බල පා නොමැති බව මුදල් අමාත්‍යංශය කියයි.

කාලීන පුවත්