ලබන ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කට ආසන්න අගයකින් අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.ගෘහස්ථ සහ ආගමික ස්ථාන කෙරෙහි බලපවත්වන එම විදුලි බිල අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අදාල නොවන බවයි ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.