ගොවිතැනට කලා වැවේ ජලය දීමේ අසීරුවක්

දැනට පවත්නා වියළි කාලගුණයත් සමග කලාවැව යටතේ වගා කරන ඇතැම් ගොවි බිම් සඳහා ද ජලය නිකුත් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.ගල්නෑව, මීගලෑව, එප්පාවල, තඹුත්තේගම, නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවලට ජලය නිකුත් කිරීමේදී මෙම දුෂ්කරතා මතුව ඇතත් දැඩි කළමනාකරණයකින් හා අරපිරිමැස්මකින් යුක්තව යළ කන්නයේ පීදෙන ගොයම ආරක්ෂා කිරීමට ජලය මුදා හැරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

කාලීන පුවත්