ගෝඨා සනීප වුණේ රටේම ජනතාව ලෙඩ කරලා

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මේ වන විට තමන් ගේ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බවත් ඒ මහතාගේ අසනීප සනීප වුවද ඔහු ගත් වැරදි තීරණ සහ අවශ්‍ය තීන්දු අවශ්‍ය මොහොතේ නොගත් නිසා අද රටේ ජනතාවට එම සියලු රෝග වැළඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි. මහතා මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

කාලීන පුවත්