චීනයෙන් මෙරට පාසල් සිසුනට සහල් පරිත්‍යාගයක්

චීන රජය විසින් ශ්‍රී ලාංකික සිසුන්ට පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1000 ක් සහිත කන්ටේනර් 44 ක් ඊයේ දිවයිනට පැමිණි අතර මෙම සහල් තොගය ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.රට පුරා පාසල් 7,900කට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් තෑගි කරන අතර මාස 6ක කාලයක් සඳහා එම පාසල් වල ආහාර වැඩසටහනකට මෙම සහල් යොදා ගැනෙයි.

කාලීන පුවත්