චීන පොහොර සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන අටක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවූ චීන සමාගම තමන්ගේ පොහොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් නැව් ගාස්තු හා නඩු ගාස්තු ද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා සිංගප්පූරුවේ සමථකරණයක් වෙත පැමිණිලි කර ඇත.එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාර ගැනීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කාලීන පුවත්