ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා කෝටියකට අධික සංඛ්‍යාවක් මේ වනවිට මුද්‍රණය කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, ලබන 28 වැනිදා වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කරන බවයි.

කාලීන පුවත්