ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල්ගත කිරිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය ව්‍යාප්ත කිරීමට දායක වු ග්‍රාම නිලධාරීන් 42දෙදෙනෙකු සඳහා සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කරයි.
කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් නාම හිමිඡන්ද ලේඛනය සකස් කරන බව ඒ මහතා ප්‍රකාශ කරයි.