ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළට

ජංගම දුරකතන වල මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බව වැඩිදුරටත් සදහන් කරයි.

කාලීන පුවත්