ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අද (22)ට යෙදී තිබේ.”අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු” යන තේමාව යටතේ මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඒ වෙනුවෙන් දිවයින පුරා විවිධ සැමරුම් උත්සව සංවිධාන කර ඇත.ඇමරිකානු සෙනෙට් සභික ගෙලෝර්ඩ් නෙල්සන් මූලිකත්වයෙන් 1970 වසරේ අප්‍රේල් 22 වනදා ලෙස නම් කළ ජගත් මිහිතල දිනය මේ වන විට ලොව පුරාම සමරනු ලැබේ.

කාලීන පුවත්