ජනපතිවරණයට තවත් නාමල් රාජපක්ෂ කෙනෙක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.මේ අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද හෙට (14) දිනයේ ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය.

කාලීන පුවත්