ජනපතිවරණයෙන් පොදු පෙරමුණ දිනන්න නම් රනිල් හා එක් විය යුතුමයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වුවහොත් පමණකැයි හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.යම් හෙයකින් එසේ සිදු නොකළහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බරපතල හානිදායක තත්වයක් ඇති වනු ඇතැයි කී ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කිරීම සම්බන්ධ සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බවකි.

කාලීන පුවත්