ජනපති අද ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) දිවයිනෙන් පිටත් ව ගොස් තිබේ.මෙය දින දොලහක සංචාරයක් බව ද කියනු ලැබේ.මෙම සමුළුවේ දී ශ්‍රී ලාංකේය ආර්ථිකයට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වනු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්