ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ – මැතිවරණ කොමිසම

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිෂම පවසයි.

මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් පී.බී.සී. කුලරත්න මේ බව සඳහන් කළ සිටියි.

කාලීන පුවත්