ජනපති රනිල් ගේ ඡන්ද සළකුණ නම් කෙරේ

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) සිය නාම යෝජනා භාර දීමෙන් පසු ඔහුට හිමි ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය නම් කොට තිබේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

කාලීන පුවත්