ජන 10-12 බැසිල් ඉන්දීය සංචාරයක

පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් මස 15 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ දිවයිනට හිඳින අතර මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ඒ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයක් වෙනුවෙනි.මේ අතර ඉදිරි දින කිහිපය තුළ කැබිනට් ඇමති ධුර හයක සහ ආයතන ප්‍රධානී තනතුරු කිහිපයක වෙනසක් වීමට නියමිත බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්