ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

නිගාටා, ටොයියාමා යන පළාත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව පැවැසෙයි.

ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට වහා උස් බිම් වෙත යන්නැයි බලධාරීන් උපදෙස් දුන් බව ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය පැවැසීය.

කාලීන පුවත්