ජපාන සමුද්‍රීය ස්වයං බලකායට අයත් ASAHI නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.නාවික හමුදාව සඳහන් කළේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් වෙනුවෙන් මෙම නෞකාව පැමිණි බවයි.
ASAHI නෞකාව දිගින් මීටර් 150ක් සහ නැව් මුළුව 202කගෙන් සමන්විත බවයි වාර්තා වෙයි.Destroyer වර්ගයට අයත් මෙම නෞකාව හෙට (03) දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබේ.