ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම මිල සූත්‍රය ලබන වසරේ (2025) දී ක්‍රියාවට නැගීමට නියමිත බවයි.

කාලීන පුවත්