ජල බිල්පත් මුද්‍රණය නවතී

ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.

කාලීන පුවත්