ඩලස්ට දැනටමත් වැඩිපුර ඡන්ද විස්සක් තියනවා

ජනාධිපති ධුරයට පත් වීමට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද විස්සක් පමණ වැඩියෙන් මේ වන විටත් හිමි කරගෙන සිටින ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඉදිරි වසර එක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ගෙන ඒම සඳහා ඔහු සතු සැලසුම් පෙන්වා ඉදිරිපත් කොට ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෘත්තීයවේදීන්, නවක මන්ත්‍රීන් ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය භාවිතා කිරීම සඳහා එකඟතාවයට පැමිණ ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

කාලීන පුවත්