ශ්රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් ඇත.ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී. භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දී මහජනතාවට වාසිදායක ලෙස බලපෑ හැකි මෙම ත්ත්වය තවමත් ප්රායෝගිකව ක්රියාත්මක නොවන බව බොහෝ අංශ පෙන්වා දී තිබේ.