තනතුරු ලෝභය නිසා මහින්ද පනස් වසරක දේශපාලන දිවියම වනසා ගත්තා

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියෙන් ඉවත් වීමත් සමඟ දේශපාලනයෙන් සමු නොගෙන තනතුරු ලෝභය නිසා දිගටම දේශපාලනයේ රැඳී සිටීම නිසා තමන්ගේ පනස් වසරක දේශපාලන ජීවිතයම විනාශ කරගෙන තවත් කම් කටොළු රැසකට ද මුහුණ දුන් බව ඔහුගේ දෙටු සොයුරු හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී කීය.දේශපාලනයට පිවිසෙන්නවුන් නිසි කලට බලය අත හැරීමට කටයුතු නොකිරීමෙන් මෙබඳු ගැටළු අර්බුද වලට මුහුණ දෙන බව චමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්